ඉරණම වෙනස් කිරීමේ කලාව


විද්‍යාත්මක පදනමක් ඔස්සේ ලියැවුණ ඉරණම වෙනස් කිරීමේ කලාව කෘතිය තුළ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථක ලෙස වෙනස් කර ගැනීමට භාවිතා කළ හැකි පුද්ගල සංවර්ධන, මනෝවිද්‍යාත්මක සහ නියුරෝන විද්‍යාත්මක සංකල්ප රැසක් රසවත් සහ හරවත් අයුරින් පැහැදිලි කරයි.
 
සීමාවන්ට සීමා නොවී කළ නොහැක්ක රවටන්න උත්සාහ කරන විශ්වීය මිනිසුන් උදෙසා ඉරණමේ කලාව, විද්‍යාව සහ මිථ්‍යාව ඔස්සේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බලපෑමක් කරන මෙම කෘතිය ඔබගේ ඉරණම වෙනස් කරන නවතම මෘදුකංගයයි.
 
– ඉරණම වෙනස් කිරීමේ කලාව කෘතිය | කැලුම් වැලිගම –
 
Rs : 450
ISBN : 978 955 7587 097


Contact Info

Support Links

Single Prost

Pricing

Single Project

Portfolio

Testimonials

Information

Pricing

Testimonials

Portfolio

Single Prost

Single Project

© 2022 Mindset.lk