ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද?

[et_pb_section fb_built=”1″ _builder_version=”3.12″ custom_padding=”0|0px|0|0px|false|false”][et_pb_row custom_padding=”3px|0px|27px|0px|false|false” _builder_version=”3.12″][et_pb_column type=”4_4″ _builder_version=”3.12″ parallax=”off” parallax_method=”on”][et_pb_image src=”https://kelumweligama.lk/wp-content/uploads/2021/12/sherlock-scaled.jpg” align=”center” _builder_version=”3.12″ max_width_last_edited=”on|phone”][/et_pb_image][/et_pb_column][/et_pb_row][/et_pb_section][et_pb_section fb_built=”1″ admin_label=”section” _builder_version=”3.0.47″ custom_padding=”12px|0px|15px|0px|false|false”][et_pb_row custom_padding=”13px|0px|27px|0px|false|false” admin_label=”row” _builder_version=”3.0.48″ background_size=”initial” background_position=”top_left” background_repeat=”repeat”][et_pb_column type=”4_4″ _builder_version=”3.0.47″ parallax=”off” parallax_method=”on”][et_pb_text admin_label=”Text” _builder_version=”3.12″ background_size=”initial” background_position=”top_left” background_repeat=”repeat” max_width_tablet=”83%” max_width_phone=”82%” max_width_last_edited=”on|phone” module_alignment=”center”]සියවසකට පමණ පෙර ශ්‍රීමත් අතර් කොනන් ඩොයිල් බිහි කළ අමරණීය ප්‍රබන්ධ චරිතය වන ෂර්ලොක් හෝම්ස් ඔස්සේ ඕනෑම අයකුගේ ජිවිතයට ප්‍රායෝගිකව එන්නත් කරගත හැකි පුද්ගල සංවර්ධන සංකල්ප හයක් හෙළිකරන අපූරු අත්දැකීමක් වශයෙන් —ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ (How to think like Sherlock Holmes) කෘතිය හැඳින්විය හැකිය.

ෂර්ලොක් හෝම්ස් කෘති පදනම් කර ගෙන සිංහල භාෂාවෙන් ලියැවුණ ප්‍රථම පුද්ගල සංවර්ධන සහ අභිප්‍රේරණ (Personality Development, Inspirational & Motivation) කෘතිය ලෙස සැළකිය හැකි මෙම කෘතිය ෂර්ලොක් හෝම්ස් පාඨකයන්ට පමණක් නොව මොළය පාවිච්චි කරන්න කැමැති හැමෝටම ජීවිතය වෙනස් කරන බලපෑමක් කරනු ඇත. ෂර්ලොක් හෝම්ස් වර්ගයේ චින්තනයෙන් කටයුතු කරන ලෝක ප්‍රකට චරිත සහ සමාගම්වල සිද්ධි අධ්‍යයන ඔස්සේ කරුණු තහවුරු කරන මේ කෘතිය රචනා වී ඇත්තේ සරල භාෂා රටාවකින්ය.

මිල රුපියල් 500ක් වන අතර එය ප්‍රකාශයට පත්කරන්නේ විශිෂ්ට ප්‍රකාශකයන්ය. සරසවි, එම්. ඩී. ගුණසේන, සමුද්‍ර, සදීපා, මින්සර, විජිත යාපා, ගොඩගේ, රත්න ජ් මරදාන , සුරස ජ් මරදාන , සූරිය ,වික්ස් , මල්ටි පොත්හළ – කඩවත, ගංගා පොත්හළ – නිට්ටඹුව, සමයවර්ධන, දයාවංශ ජයකොඩි, තුසිත පොත්හල – රත්මලාන, රණතිසර – කුලියාපිටිය, දවස පොත්හළ – ගම්පොළ, පුවාසි – පොළොන්නරුව, ශ්‍රී ලංකන් – කෑගල්ල, ගුණසේකර පොත්හළ – අනුරාධපුර, ලූමිනෙක්ස් පොත්හළ, රන් ඩබ්ලිව් පොත්හළ – ඇඹීලිපිටිය පොත්සැල්වලින් මිලදී ගත හැකි අතර www.grantha.lk, www.kbooks.com, reading.lk ඔස්සේ ගෙදරටම ගෙන්වා ගත හැකිය.
[/et_pb_text][/et_pb_column][/et_pb_row][/et_pb_section][et_pb_section fb_built=”1″ inner_shadow=”on” _builder_version=”3.12″ custom_padding=”10px|0px|0|0px|false|false”][et_pb_row _builder_version=”3.12″][et_pb_column type=”4_4″ _builder_version=”3.0.47″ parallax=”off” parallax_method=”on”][et_pb_button button_url=”https://grantha.lk/sherlock-holmes-wage-kelum-weligama-wishishta.html” url_new_window=”on” button_text=”Purchase this book” button_alignment=”center” _builder_version=”3.12″ custom_button=”on” button_text_size=”20px” button_text_color=”#ff5725″ button_font=”Roboto||||||||” button_icon=”%%20%%” button_icon_color=”#ff5725″ button_bg_color_hover=”#ffffff” button_border_color_hover=”#ff5725″ button_letter_spacing_last_edited=”on|desktop”] 
[/et_pb_button][/et_pb_column][/et_pb_row][/et_pb_section]

Contact Info

Support Links

Single Prost

Pricing

Single Project

Portfolio

Testimonials

Information

Pricing

Testimonials

Portfolio

Single Prost

Single Project

© 2022 Mindset.lk